
Ahan Inna Ahagena Inna Mp3 Download
Ahan Inna Ahagena Inna ~ Mekhala Gamage From helanada.com/songs/ahan_inna_mekala_gamage.html First Sri Lankan Music Video For The Differently Able People Song - Ahan Inna Ahagena Inna Ahan Inna Ahagena Inna - Mekala Gamage Sinhala Lyrics අහන් ඉන්න අහගෙන ඉන්න යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා අහන් ඉන්න අහගෙන ඉන්න සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි අහන් ඉන්න අහගෙන ඉන්න
Conceived & Produced by - Nalinda Premaratne
Voice By - Mekala Gamage
Music - Ruwan Sri Walpola
Lyrics - Somalatha Herath Manike
මගෙ හිත මොනවද මුමුණනවා...
පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා
මගෙ හිත මොනවද මුමුණනවා...
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි
මගෙ හිත මොනවද මුමුණනවා...


Ahan Inna - Live Version | අහන් ඉන්න | Indrachapa Liyanage | Coke RED | @RooTunes
6.34 MBRoo Tunes
Ahan inna ahagena inna-mekala gamage
7.05 MBSudeepa Karshana
6.18 MBWe Do Events
Legends live in Colombo 2022 at BMICH Ahan Inna Artiste : Indrachapa Liyanage Music Arrangement : NAADA | නාද Mixed & Mastered : Amila Rasanga Video Production : THREEWAY Production : We Do Events Special Thanks, We Do Events Crew Craft Photography CS Photography Event Organized by We Do Events All Copyrights Reserved #indrachapaliyanage #Legendsliveinconcert #teamwedoevents #Naada #NadeekaJayawardane #kasunkalhara...

Ahan inna instrumental
6.02 MBRajitha Jayamini Withanachchiඅහන් ඉන්න.... අහගෙන ඉන්න..... මගෙ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින්.. මුදු මල් පෙති ඇහැරෙනවා.. පොද වැස්‌සක සීතල ඇවිදින් හිතට එබෙනවා..... කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා.... ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා.... සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි.... සතුට මිසක දුක මොකටද සෙනෙහස මහ මෙරයි..... අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි..... ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි......

Ahan inna Mekala Gamage
5.86 MBsanjeeva harshaniඅහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා... අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා... යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා... අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා... සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි අමාවකේ දුක දුරලන...

Ahan Inna Ahagena Inna - Indrachapa Liyanage
9.8 MBDulith KasunAhan Inna Ahagena Inna - By Indrachapa Liyanage ( Original Version ) Rock Music by Indrachapa

Ahan Inna Ahagena Inna Mekala Gamage from Ananmanan lk Download MP3
7.35 MBnishansun
Ahan Inna Ahagena Inna Mekala Gamage Sinhala Beautiful Sinhala Song
4.99 MBSinhala Lyrics#AhanInnaAhagenaInna #MekalaGamage #SinhalaLyrics This beautiful song sung by Mekala Gamage Lyrics : Somalatha Herath Manike Music : Ruwan Walpola

Sparsha Indrachapa Liyanage
5.33 MBTV DeranaSparsha | Indrachapa Liyanage | අහන් ඉන්න Watch TV Derana Programmes & More Updates at derana.lk/ TV Derana ON SOCIAL Follow on Facebook : facebook.com/tvderanaofficial Follow on Twitter : twitter.com/tvderana Subscribe on YouTube: youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us TikTok : tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #Sparsha

Ahan Inna - Indrachapa Liyanage
9.13 MBPopular Musicමෙම ගීතයෙහි අයිතිය මුල් කලාකරුවා සතු වේ .. If You Like this video please Subscribe, Comment, Like & Share.. Subscribe to Our Channel For More Videos.. #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Ahan Inna Ahagena Inna
5.86 MBHiran Walawage
Ahan Inna Ahagena Inna Violin Cover Piano Cover Version
7.51 MBST ProductionCover --------- Violin -Hashintha Jayasinghe music- Supun Thilina Mix & master - Supun Thilina -------------------------------------------------------------- Video --------- Dop -Nathansha Thanuda Edit - Supun Thilina -------------------------------------------------------------- Photo Edit & Thumbnail -Supun Thilina ------------------------------------------------------------- Special Thanks-Pethum Madhushan ...

Ahan Inna Ahagena Inna - Mekala Gamage Original From SongsLK Com
4.99 MBSongsLKArtist Mekala Gamage Music Ruwan Sri Walpolage Lyrics Somalatha Herath Manike Director Nalinda Premarathne Download Link : songslk.com/download_file_333_Ahan-Inna-Ahagena-Inna---Mekala-Gamage-Original-Video.html

Ahan Inna -
7.35 MBNalinda PremaratneO F F I C I A L M U S I C V I D E O [FIRST SRI LANKAN MUSIC VIDEO FOR THE DIFFERENTLY ABLE PEOPLE] There are a considerable number of children in Sri Lanka that we call as differently abled. But the social acceptance of them and their contribution to social progress is at a very low level. Many think that these people need sympathy because they are helpless in doing whatever they want to do. But that's not the truth; and we are not willing...
About Ahan Inna Ahagena Inna - Mekala Gamage From www HelaNada com
Ahan Inna Ahagena Inna ~ Mekhala Gamage From helanada.com/songs/ahan_inna_mekala_gamage.html
First Sri Lankan Music Video For The Differently Able People
Song - Ahan Inna Ahagena Inna
Conceived & Produced by - Nalinda Premaratne
Voice By - Mekala Gamage
Music - Ruwan Sri Walpola
Lyrics - Somalatha Herath Manike
Ahan Inna Ahagena Inna - Mekala Gamage Sinhala Lyrics
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...
සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...