Sharrmusic

Gaga Addara Lyrics


"ගඟ අද්දර"

"Ganga Addara"

Original Vocals: Vijaya Kumaranathunga,
Vocals: Surendra Perera,
Lyrics: Augestes Vinayagarathnem,
Music: Nimal Mendis.

Ganga Addara - Nadeeka jayawardana

Ganga Addara - Nadeeka jayawardana

5.72 MBEshana Fernando

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා - මුව ගොළු වූවා... ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා - ගිනිසිළු සේමා... මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනව ද බාලේ බැඳි රන් දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ - බැඳුනා පහසේ ගඟ...

Ganga Addara Ma Cover By Miyuru Sangeeth

Ganga Addara Ma Cover By Miyuru Sangeeth

6.41 MBMiyuru Sangeeth

Mp3 Link : drive.google.com/open?id=1ainn0_0DPgaygHnMq7-qcbe2bwWVZq1H NOTICE : All Credits Goes To Original Artists. ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. --------------------------------------------------------------------------------------- Original Song : youtube.com/watch?v=5Q4oAMesAB8 Movie | Ganga Addara Original Artist | Vijaya Kumaranathunga Lyrics | Augustus Vinayagarathnam Original Music | Nimal Mendis Cover By...

Ganga Addara Ma Karaoke without voice

Ganga Addara Ma Karaoke without voice

4.83 MBSinhala Music Tracks

Artist: Vijaya Kumarathunga Explore our new website singlk.com LET'S CONNECT! facebook.com/sinhalamusictracks/ SUBSCRIBE to more music tracks youtube.com/c/SinhalaMusicTracks?sub_confirmation=1

Ganga Addara Tele Drama Theme Song Surendra Perera Nimal Mendis

Ganga Addara Tele Drama Theme Song Surendra Perera Nimal Mendis

3.09 MBM Entertainments

'Ganga Addara' performed by Surendra Perera Music - Nimal Mendis Lyrics - Nimal Mendis #sinhalasindu #vijayakumarathunga #dramasong (C) 2016 Maharaja Entertainments Pvt. Ltd. Enjoy and stay connected with us!! Subscribe our youtube channel and keep updated : youtube.com/user/MEntertainmentsPL Official Facebook Fan page : facebook.com/mentertainments Follow Us on : me.lk/ Follow us on : twitter.com/mentertainments

Ganga Addara

Ganga Addara

4.42 MBBuddhika Amila

From the film Ganga Addara by Sumithra Peiris A film by Sumitra Peries and Produced by Sumathi films. Song composed by Augustus Vinyagaratnam. Sung by Vijaya Kumaratunge

Ganga Addara Ma Track without Voice with Karaoke

Ganga Addara Ma Track without Voice with Karaoke

5.08 MBTransient Life

Gaga addara by Vijaya Kumaranathunge: track without voice, Karaoke #karaoke #sinhalakaraoke #sinhalawithoutvoice #new #withoutvoice Channel: youtube.com/channel/UC2L3QCA3FhQIDWzXIDuk_dQ/featured

Ganga Addara Karaoke with Without Voice

Ganga Addara Karaoke with Without Voice

5.22 MBsinduma thamai

උත්සව අවස්ථා සඳහා වන් මෑන් හෝ ත්‍රී පීස් - 0774 459 304 🎶🎶..Unmatched 100% Karaoke..🎶🎶 ගායනය : විජය කුමාරතුංග සංගීතය : නිමල් මෙන්ඩිස් පද රචනය : ඕගස්ටස් විනයාගරත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතරම..... අපි දාන අළුත්ම සිංදු ගැන එවෙලේම ඔයාලට දැන ගන්න බෙල් බොත්තමත් ඔබන්න..... ලයික් එකක්, කමෙන්ට් එකක් දාල, ඔයාලගෙ යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.... PLEASE..... LIKE, SHARE, AND ...

About Ganga Addara New version

"ගඟ අද්දර"

"Ganga Addara"

Original Vocals: Vijaya Kumaranathunga,
Vocals: Surendra Perera,
Lyrics: Augestes Vinayagarathnem,
Music: Nimal Mendis.