
Galana Ganga Mp3 Download
Music by - Charitha Attalage Itunes downloa link - itunes.apple.com/lk/album/galana-ganga-single/1318070088 නීල දෑස හා දොඩවන්නම් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන #ravijay #charitha #galanaganga
Video Concept & Directed by - Ravi jay
Mixed & Masterd by - Charitha Attalage
Rap Lyrics - Ravi Jay facebook.com/Ravi-Jay-Lyrics-100101285033550
Lyrics - Charitha Attalage
Guitars - Alex Gradwohl
Illustrated, Vfx & Edited by - Ravi jay
soundcloud Link - soundcloud.com/charitha-rakshitha-attalage/galana-ganga-ravi-jay-ft-charitha-attalage
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය
සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම


Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
12.29 MBKuweni by Charitha Attalage
Galana Ganga (Remix) - Ravi jay ft. Charitha Attalage (Dexter) | Sinhala Remix Songs | Sinhala DJ
3.94 MBDesawana Remix
8D Music Galana Ganga Charitha Attalage ft Ravi Jay Headphone Recommended
4.17 MBSadeep's MixMusic by - Charitha Attalage Rap Lyrics - Ravi Jay Lyrics - Charitha Attalage 8D Version by Sadeep Sasanka All Rights Reserved to Orignal Artist, Lyricist & Composer.🙏 When you are Listening, Please wear a Headphone & Close your eyes to get a Better Experience! 😍😉🙌 Thanks For Watching ! #8DSurround #8DAudio #GalanaGanga #CharithaAttalage #RaviJay

Galana Ganga BGM Status
1.19 MBOfficial NaRaGalana Ganga | ගලන ගග BGM Video ================================= Music by - Charitha Attalage Video Concept & Directed by - Ravi jay Mixed & Masterd by - Charitha Attalage Rap Lyrics - Ravi JaY Lyrics - Charitha Attalage BgM by Official NaRa Download- mega.nz/file/4k9FDSoJ#NCDgfDFxdJv0eev8oKVmREvMKSVJ_TcwzkQw3k6fiy0 Like and Share

Galana gaga mp3 song
4.33 MBASP studio
Galana Ganga Extended - Ravi jay ft Charitha Attalage Whatsapp Status
6.11 MBPure StatusDownload Video: intamema.com/3jnx

Galana Ganga - Karaoke
4.12 MBOfficial Sinhala Karaokeගලන ගඟ | Official Karaoke Artist - Ravi Jay ft. Charitha Attalage Music - Charitha Attalage Lyrics - Charitha Attalage

Galana Ganga - Ravi jay ft Charitha Attalage Jizzy Remix REBOOTED
6.39 MBSri NationA rebooted remix for Galana Ganga by Ravi Jay and Charitha.. follow us:- srination.com/ facebook.com/srination123 instagram.com/srination

GALANA GANGA LIVE COVER BY YOHANI AT ROBAROSIYA 2020 -
7.26 MBJana CReW#Yohani #Naadha #Robarosiya GALANA GANGA LIVE COVER BY YOHANI AT ROBAROSIYA 2020 - OFFICIAL VIDEO Artist - Yohani Band - Naadha Organized by - Jana Crew 0713112245 Videography - Thilinda Priyasanka Videography 0778755543

Aaley Wandanawak - Galana Gangawo Dilki Uresha-Nadun Gimhana
5.29 MBDilki UreshaStream & Download: vyd.co/Aaleywandanawak Spotify : spoti.fi/3Jt4Nqf Apple Music : apple.co/3Xp4mDi ♪ Artist : Dilki Uresha,Nadun Gimhana ♪ Music And Melody : Udara Samaraweera ♪ Lyrics : Sandun Perera Video Producion : Lakmal Sinharage Photography : Lakmal Sinharage Digital Media Manager :- @thisaraonline | Thisara Gimhan Pathirana MUA : Ian Sanjeewa Dias By Sith Ru Dress Designer : Anushi Gunarathne By Imagine IT Bouquet : Raja...

Galana Ganga - Ravi jay ft Charitha Attalage Slowed Reverb
4.67 MBRavindu SLMusic by - Charitha Attalage Mixed & Masterd by - Charitha Attalage Rap Lyrics - Ravi Jay Lyrics - Charitha Attalage © (All rights and credits reserved to the respective owners). If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content... ( [email protected] )

Galana Ganga Ravi jay ft Charitha Attalage
4.3 MBX GAMERjust for fun :)

Galana Ganga - Ravi Jay ft Charitha Attalage Remixed by YUKI
5.26 MBYuki NavaratneAll the credits goes to main artists Charitha and RaviJay !! Original Song - Galana ganga - Ravi Jay ft. Charitha Attalage youtube.com/watch?v=hPsaAFBsFJQ And enjoy the remix here !! Stay tuned !!!

Galana Gangawo Dilki Uresha Nadun Gimhana New Sinhala Songs 2023
4.37 MBܔ Napuru Pancha OfficialGalana Gangawo (ගලනා ගංගාවෝ) Dilki Uresha & Nadun Gimhana | New Sinhala Songs | 2023 ♪ Artist :- Dilki Uresha,Nadun Gimhana ♪ Music And Melody :- Udara Samaraweera ♪ Lyrics :- Sandun Perera Lyrics .... සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා... හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා... මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා.. පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා.. ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ... හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්...
About Galana Ganga - Ravi jay ft Charitha Attalage
Music by - Charitha Attalage
Video Concept & Directed by - Ravi jay
Mixed & Masterd by - Charitha Attalage
Rap Lyrics - Ravi Jay facebook.com/Ravi-Jay-Lyrics-100101285033550
Lyrics - Charitha Attalage
Guitars - Alex Gradwohl
Illustrated, Vfx & Edited by - Ravi jay
Itunes downloa link - itunes.apple.com/lk/album/galana-ganga-single/1318070088
soundcloud Link - soundcloud.com/charitha-rakshitha-attalage/galana-ganga-ravi-jay-ft-charitha-attalage
නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්
ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය
සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම
#ravijay #charitha #galanaganga