
Kasi Athi Data Nathi Nayo Lyrics
Salli ( සල්ලි ) | Official Music Video Artist – Sarith & Surith ft.KVN Mixed & Mastered – Power House Productions Keyboards – Pahan Sandeepa Video Credits Production Manager – Sathsara Senanayake Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara Still Photography - Achintha Lakshan @NewsMakers Artworks - Thush Favorite Special Thanks මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් ( Rap ) සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන් #SarithSurithLive #Kodigahayata
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN
Bass - Dilon Jayalath
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando
Assistant Production Manager – Kaveesha Sandeepa
Makeup & Hair – Roy Krish
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි


Salli ( සල්ලි ) - Sarith _ Surith ft.KVN _ Official Lyric Video
5.56 MBNiro Music
කාසි ඇති දාට නැති නෑයෝ ඕනෑ තරම් | kasi athi data nathi nayo one taram | official video
5.68 MBSinhala Rap
Kasi athi data Salli Salli Dewiyange Malli
843.75 kBNever Give Up#trending #youtubeshorts #music #kodigahayata #itn #sarithsurith #sallisalli #Sallisallidewiyangemalli #viral #viralshorts

Salli - Sarith Surith ft KVN
5.52 MBFreedomWelcome FREEDOM Youtube Channel ! 🎧 Headphones Highly Recommended 🎧 !! All Credtis Goes Original Artists !! 🎵Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN 🔔 Turn on the bell to be the first to listen to new music! :) original song - youtu.be/2BcU_Dac4EY Artist – Sarith & Surith ft.KVN Lyrics - Jagath Jayawardena Melody – Sarith Jayawardena Music – Sarith Surith Jayawardena Composer - Sarith Jayawardena Rap Lyrics – KVN Mixed & Mastered –...

masuranta podi benda Kasi athi data
8.22 MBERA MUSIC STUDIO
kasi athi data nathi nayo one taram tiktok trending song
5.52 MBSinhala Rap
Kasi athi data nathi nayo ona tharam Salli sarith surith new song
726.56 kBMadhu Music
Salli - Sarith Surith ft KVN
5.95 MBLIMITED FEELINGSSalli (සල්ලි) - Sarith & Surith ft.KVN | Lyrics Video ♪ Artist - Sarith & Surith ft.KVN ♪ Lyrics - Jagath Jayawardena ♪ Melody – Sarith Jayawardena ♪ Music – Sarith Surith Jayawardena ♪ Composer - Sarith Jayawardena ♪ Rap Lyrics – KVN ♪ Mixed & Mastered – Power House Productions ♪ Keyboards – Pahan Sandeep ♪ Bass - Dilon Jayalath ♪ Re-Editor - Dammika Gunarathna Song Lyrics: මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ...

Salli - Sarith
5.56 MBNiro Musicsalli,salli lyrics,salli sarith surith,salli sarith surith lyrics,salli lyric video,salli sarith surith lyric song,salli sarith surith with lyrics,salli sarith surith karaoke,salli karaoke,salli karaoke with lyrics,salli karaoke song,salli sarith surith karaoke with lyrics,salli sarith surith karaoke song,salli sarith surith karaoke lyrics,salli without voice,salli sarith surith without voice,salli new songs,new sinhala karaoke songs,Sinhala...

Salli -
5.58 MBLyrix JunctionOfficial Music Video : youtube.com/watch?v=2BcU_Dac4EY&list=RD2BcU_Dac4EY&start_radio=1 Artist – Sarith & Surith ft.KVN Lyrics - Jagath Jayawardena Melody – Sarith Jayawardena Music – Sarith Surith Jayawardena Composer - Sarith Jayawardena Rap Lyrics – KVN Mixed & Mastered – Power House Productions Keyboards – Pahan Sandeepa Bass - Dilon Jayalath Video Credits Directed by Sandesh Bandara Cinematography - Dinuka Chamod Camera assistant...

kasi athi data nathi nayo one taram 2023
5.68 MBMusic Sl Room Y/A#කාසි_ඇති_දාට_නැති_නෑයෝ_ඕනෑ_තරම් #kasi_athi_data_nathi_nayo_one_taram #song #viral #new #2023song #bandshow #newsong කාසි ඇති දාට නැති නෑයෝ ඕනෑ තරම් | kasi athi data nathi nayo one taram

Salli Song Kasi Athi data Nathi nayo 2023 Hit Songs
6.41 MBDagi Music#kasiathidata #salli #2023hitsong #trending #tiktok #italy #sinhalasongs #life #sinhala #viral #travel #italyblog #sarithsurith

Salli Athi Data 2023 Trending Songs
5.61 MBMr. DKARTIST KVN, Sarith and Surith LYRICS Jagath Jayawardena MUSIC Sarith Jayawardena MUSIC Sarith Jayawardena COMPOSER Sarith Jayawardena RAP LYRICS KVN MIXED & MASTERED Power House Productions KEYBOARD Pahan Sandeepa BASS Dilon Jayalath #song #new #love #newsong #trending #trending #youtubeshorts #youtubevideo #money

kasi athi data new song
1.01 MBGIS LyricsAbout Salli - Sarith Surith ft KVN
Salli ( සල්ලි ) | Official Music Video
Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN
Mixed & Mastered – Power House Productions
Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath
Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando
Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa
Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish
Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers
Artworks - Thush Favorite
Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
#SarithSurithLive #Kodigahayata