Sharrmusic

Kasi Nathi Data Nathi Nayo Oba Tharam


Salli ( සල්ලි ) | Official Music Video

Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN

Mixed & Mastered – Power House Productions

Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath

Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando

Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa

Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish

Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers

Artworks - Thush Favorite

Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි

( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

#SarithSurithLive #Kodigahayata

Salli - Sarith

Salli - Sarith

5.56 MBNiro Music

Salli ( සල්ලි ) - Sarith _ Surith ft.KVN _ Official Music Video with lyrics salli,salli lyrics,salli sarith surith,salli sarith surith lyrics,salli lyric video,salli sarith surith lyric song,salli sarith surith with lyrics,salli sarith surith karaoke,salli karaoke,salli karaoke with lyrics,salli karaoke song,salli sarith surith karaoke with lyrics,salli sarith surith karaoke song,salli sarith surith karaoke lyrics,salli without voice,salli...

Khakhara Heth Khabochiyu

Khakhara Heth Khabochiyu

7.64 MBVarious Artists - Topic

Provided to YouTube by Mars Inc Khakhara Heth Khabochiyu · Shantilal Nayak, Savita Rajbhoi Vevai Na Mandve ℗ 2022 Jhankar Music Released on: 2022-11-28 Producer: Mars Films Composer: Prakash Nayak Lyricist: Traditional Auto-generated by YouTube.

Okat Na Hoyto Prem Na Karati

Okat Na Hoyto Prem Na Karati

8.63 MBVarious Artists - Topic

Provided to YouTube by Mars Inc Okat Na Hoyto Prem Na Karati · Mahesh Raval, Kherabhai Raval Okat Na Hoyto Prem Na Karati ℗ Jhankar Music Released on: 2022-04-12 Auto-generated by YouTube.

Copy Chat

Copy Chat

1.44 MBHiru TV

FULL EPISODE : hiru.lk/3YTm6D සරිත් සුරිත්ලගේ "සල්ලි" සිංදුව හැදුණේ මෙහෙමයි | Copy Chat #hirutv #hirutvlk #CopyChat

Kachukama Kashu Nathi

Kachukama Kashu Nathi

8.17 MBVarious Artists - Topic

Provided to YouTube by RDC Media Pvt. Ltd Kachukama Kashu Nathi · Baburaj Parmar Kachukama Kashu Nathi ℗ Jay Ambe Recording Studio Released on: 2022-05-26 Auto-generated by YouTube.

Salli - Sarith Surith ft KVN

Salli - Sarith Surith ft KVN

5.95 MBLIMITED FEELINGS

Salli (සල්ලි) - Sarith & Surith ft.KVN | Lyrics Video ♪ Artist - Sarith & Surith ft.KVN ♪ Lyrics - Jagath Jayawardena ♪ Melody – Sarith Jayawardena ♪ Music – Sarith Surith Jayawardena ♪ Composer - Sarith Jayawardena ♪ Rap Lyrics – KVN ♪ Mixed & Mastered – Power House Productions ♪ Keyboards – Pahan Sandeep ♪ Bass - Dilon Jayalath ♪ Re-Editor - Dammika Gunarathna Song Lyrics: මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ...

Salli Salli - Sarith Surith ft KVN Kodigahayata Tele Drama Song

Salli Salli - Sarith Surith ft KVN Kodigahayata Tele Drama Song

5.91 MBNiroshan Udayakumara

Salli Salli (සල්ලි සල්ලි) - Sarith Surith ft KVN | Kodigahayata Tele Drama Song Artist - Sarith & Surith ft. KVN Lyrics - Jagath Jayawardena Melody - Sarith Jayawardena Music - Sarith Surith Jayawardena Composer - Sarith Jayawardena Rap Lyrics - KVN Mixed & Mastered - Power House Productions Keyboards - Pahan Sandeepa Bass - Dilon Jayalath Director - Jagath manuwarna Script - Aruna Premarathne Editor - Chandana Liyanage Lyrics...

Kasi Athidata Nathi Nayo Masuranta Podi Banda - Salli Salli Deviyange Malli Sarith Surith Ft Kvn

Kasi Athidata Nathi Nayo Masuranta Podi Banda - Salli Salli Deviyange Malli Sarith Surith Ft Kvn

5.49 MBRavindu Kanchana

Salli Salli Sarith Surith Ft. Kvn Salli Salli Lyrics 🖊️ ( Kodigaha Yata ) මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්මේ අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් අපි එනදා අරන් අවේ නෑ අපි යනදා අරන්යන්නේ නෑ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති, කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති, කාසි එද්දි, මේ...

About Salli - Sarith Surith ft KVN

Salli ( සල්ලි ) | Official Music Video

Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN

Mixed & Mastered – Power House Productions

Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath

Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando

Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa

Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish

Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers

Artworks - Thush Favorite

Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි

( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

#SarithSurithLive #Kodigahayata