Sharrmusic

Midule Sudu Weli Thalaye


Midule sudu weli thalaye ( මිදුලේ සුදු වැලි තලයේ ) - Henri Kaldera

මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
...........
මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ...
මා නිවසෙහි නැති අතරේ...
කවුරුන් හෝ පැමිණ තිබේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...

බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි..
.............
බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි..
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා...
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා..
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..

මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ...
මා නිවසෙහි නැති අතරේ...
කවුරුන් හෝ පැමිණ තිබේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...

අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා...
.............
අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා...
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා..
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා..
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා..
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා...
එවන් සිනහ මල් දුටු සඳ
වෙහෙස දුරුවුනා...

midule sudu weli thalaye
Henri Kaldera
Sinhala songs
Henri kaldera songs
Top Song
Best Song
Sinhala

Midule Sudu Wali Thalaye VINOD ALWIS MATHRA

Midule Sudu Wali Thalaye VINOD ALWIS MATHRA

4.33 MBVinod Alwis

Vocal : Vinod Alwis Subscribe To Vinod on Youtube :  youtube.com/channel/UCxc902VIJHbQy7-WerrQhrQ Follow Vinod Alwis Facebook :- facebook.com/Vinod.Alwiss Facebook page -: facebook.com/Vinodalwis/ Instagram -: instagram.com/Vinod_Alwis Twitter      -: twitter.com/@Alwisvinod #mathra #vinodalwis #swarnawahini #maathra

Midule Sudu Weli Thalaye Karaoke With out Voice track with - Henry Caldera

Midule Sudu Weli Thalaye Karaoke With out Voice track with - Henry Caldera

4.07 MB𝟗𝟎𝐏𝐫𝐨𝐨𝐟 𝐁𝐚𝐜𝐤𝐢𝐧𝐠 𝐓𝐫𝐚𝐜𝐤𝐬

Midule Sudu Weli Thalaye Karaoke (With out Voice) track with Lyrics - Henry Caldera ඔබගේ ගායන හැකියාවන් දියුණු කර ගැනිම සඳහා අවශ්‍ය උසස් තත්වයේ කැරෝකේ ට‍්‍රැක්ස් (High Quality Karaoke Tracks) ලබා දීමට සූදානම්. අපේ 90 Proof යූටිබ් චැනලය සබ්ස්ක‍්‍රයිබ් කර සහයෝගය දක්වන්න. ඔබට අවශ්‍ය කැරෝකේ ට‍්‍රැක්ස් නිර්මානය කරවා ගැනීමට පහත අංක අමතන්න 077 35 77 990 - Mobile Only 0714 11 77 66 - Mobile, Whatsapp, Viber, Imo (All these original Songs belong to...

Midule Sudu Weli Thalaye - Octapad Cover Henry Kaldera Live Song

Midule Sudu Weli Thalaye - Octapad Cover Henry Kaldera Live Song

4.23 MBVideo Salade

Subscribe NOW ! Song - Midule Sudu Weli Thalaye Original artist -Henry Kaldera Coverd By Priyashan Jayawardhana 077-1931569 Like Us Facebook - facebook.com/VideoSalade/ All Right Reserved. Sponsherships 0771931569 Wotch to *Octapad Cover. *Octapad Lesson/Sinhala/English. *Drums Cover. *Drums Lessons. and Watch More Music Videos Subscribe Video Salade.! THANK YOU WOTCHING OUR VIDEOS . Like & Share. #OctapadCover #Song #dholki

Old Sinhala Songs Hendri Kaldera Collection Best Top 16 Nonstop Hadawathata Danena Geetha

Old Sinhala Songs Hendri Kaldera Collection Best Top 16 Nonstop Hadawathata Danena Geetha

69.17 MBYAW TV

Songs with Lyrics 00:01 01 03:51 02 06:24 03 08:58 04 11:34 05 15:24 06 18:37 07 21:27 08 24:56 09 28:41 10 32:01 11 34:40 12 37:31 13 40:47 14 44:10 15 47:25 16 Facebook :- facebook.com/yawtvofficial Twitter :- twitter.com/tv_yaw Instagram :- instagram.com/yawt.v/ Web Site :- yawtv.blogspot.com/ Other Youtube Channel :- youtube.com/channel/UC4tjnjlKgf_jio3l2LzSYig Copyright Disclaimer under Section 107 of the...

Andu Thungeya Madilali

Andu Thungeya Madilali

5.97 MBDr. Rajkumar - Topic

Provided to YouTube by MRT Music Andu Thungeya Madilali · Dr. Rajkumar · M. Ranga Rao · R N JAYAGOPAL Guruvara Bandaga ℗ MRT Music Released on: 1982-03-24 Auto-generated by YouTube.

Mathe Huttisu Ee Neladali

Mathe Huttisu Ee Neladali

9.22 MBAmbaya Nuli - Topic

Provided to YouTube by Times Music Mathe Huttisu Ee Neladali · Ambaya Nuli Hadon Baara ℗ 2020 Ashwini Recording Co Released on: 2020-12-16 Music Director: Devendra Kumar Mudol Composer: Devendra Kumar Mudol Lyricist: Prabhuchannabasava Swamyji Music Publisher: Times Music Auto-generated by YouTube.

Midule Sudu Weli Thalaye Gee Aruth

Midule Sudu Weli Thalaye Gee Aruth

25.41 MBGee Aruth

මුල් ගායනය : හෙන්රි කල්දේරා පද රචනය : ප්‍රේමතිලක පලිහවඩන සංගීතය : හෙන්රි කල්දේරා මිදුලේ සුදු වැලි තලයේ..... මිරිවැඩි සඟලක සලකුණු... දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ... මා නිවසෙහි නැති අතරේ... කවුරුන් හෝ පැමිණ තිබේ... කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ... කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ... බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි.. ............. බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි.. මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා... ඊයෙත් හැන්දෑ වරුවේ මා...

Manadalli Thumbide Mylige

Manadalli Thumbide Mylige

6.52 MBM. S. Sheela - Topic

Provided to YouTube by Super Cassettes Industries Private Limited Manadalli Thumbide Mylige · M.S. Sheela · N.S. Raman · Premananda Swamygalu Gnanakshi Gnana Gange ℗ Lahari Recording Company Released on: 2014-08-01 Auto-generated by YouTube.

- Midule sudu wali thalaye

- Midule sudu wali thalaye

3.98 MBගමරාල-Gamarala

ගීතයේ මුල් අයිතිකරු හෙන්රි කල්දේරා මහතා 🙏 චැනල් එක subscribe කරමු යාලුවෝ ❤️

Kaldera Nonstop with Brave Best Sinhala Songs SAMPATH LIVE S

Kaldera Nonstop with Brave Best Sinhala Songs SAMPATH LIVE S

7.16 MBSampath Live Video Team - Balapitiya

🎸🎸 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය... 🎸🎸 Our Tribute To The Original Artists Of These Songs. 🎸🎸 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 075 586 30 30 දුරකථන අංකය ඔස්සේ අප හා...

Midule Sudu Weli Thalaye - Henri Kaldera Song

Midule Sudu Weli Thalaye - Henri Kaldera Song

3.96 MBSL HitZ

| SL HitZ | _____________ මිදුලේ සුදු වැලි තලයේ..... මිරිවැඩි සඟලක සලකුණු... දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ... මා නිවසෙහි නැති අතරේ... කවුරුන් හෝ පැමිණ තිබේ... කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ... කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ... බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි.. බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි.. මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා... ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා.. තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා.. තිබුනා මිරිවැඩි...

Midule Sudu Wali Thalaye Karaok With Hendri Kaldera

Midule Sudu Wali Thalaye Karaok With Hendri Kaldera

3.75 MBDTEC MUSIC

මිදුලේ සුදු වැලි තලයේ..... මිරිවැඩි සඟලක සලකුණු... මිදුලේ සුදු වැලි තලයේ..... මිරිවැඩි සඟලක සලකුණු... දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ... මා නිවසෙහි නැති අතරේ... කවුරුන් හෝ පැමිණ තිබේ... කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ... කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ... බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි.. බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි.. මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා... ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා.. තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද...

About Midule sudu weli thalaye - Henri Kaldera

Midule sudu weli thalaye ( මිදුලේ සුදු වැලි තලයේ ) - Henri Kaldera

මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
...........
මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ...
මා නිවසෙහි නැති අතරේ...
කවුරුන් හෝ පැමිණ තිබේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...

බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි..
.............
බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි..
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා...
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා..
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..

මිදුලේ සුදු වැලි තලයේ.....
මිරිවැඩි සඟලක සලකුණු...
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ...
මා නිවසෙහි නැති අතරේ...
කවුරුන් හෝ පැමිණ තිබේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ...

අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා...
.............
අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා...
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා..
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා..
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා..
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා...
එවන් සිනහ මල් දුටු සඳ
වෙහෙස දුරුවුනා...

midule sudu weli thalaye
Henri Kaldera
Sinhala songs
Henri kaldera songs
Top Song
Best Song
Sinhala