Sharrmusic

Salli Mp3 Download


Salli ( සල්ලි ) | Official Music Video

Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN

Mixed & Mastered – Power House Productions

Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath

Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando

Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa

Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish

Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers

Artworks - Thush Favorite

Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි

( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

#SarithSurithLive #Kodigahayata

Maher Zain - Mawlaya

Maher Zain - Mawlaya

7.97 MBAwakening Music

Visit exploringislam.com/en - Watch Maher Zain’s lyric video " Mawlaya", from his album "Forgive me" Download/Stream: bit.ly/Maher-Mawlaya Watch "Forgive me" full album videos: smarturl.it/MaherZainForgiveMe --- Connect with Maher Zain: TikTok: tiktok.com/@maherzainofficial Instagram: instagram.com/MaherZainOfficial Official YouTube: youtube.com/MaherZain Twitter: twitter.com/MaherZain Facebook: facebook.com/MaherZain -- Download...

Salli Pokuru - Jaya Sri

Salli Pokuru - Jaya Sri

5.08 MBThe Lyrics Globe

Salli Pokuru Lyrics , Jaya Sri , Sinhala Lyrics ------------------------------------------------------------------------------------------------------------------------- Salli Pokuru (සල්ලි පොකුරු) - Jaya Sri Song Lyrics Video ------------------------------------------------------------------------------------------------------------------------- •Official jaya Sri Channel - youtube.com/c/Jayasri/videos •Lyrics - Ajantha...

Salli Salli Deyyange Malli-Sarith n Surith-Kodigaha Yata Teledrama - ITN

Salli Salli Deyyange Malli-Sarith n Surith-Kodigaha Yata Teledrama - ITN

6.36 MBNostalgic Vlog

ALL THE CREDITS & RIGHTS GOES TO ORIGINAL ARTISTS!!!🫶 Artist - Sarith & Surith ft. KVN Lyrics - Jagath Jayawardena Melody - Sarith Jayawardena Music - Sarith Surith Jayawardena Composer - Sarith Jayawardena Rap Lyrics - KVN Mixed & Mastered - Power House Productions Keyboards - Pahan Sandeepa Bass - Dilon Jayalath Video Credits Directed by Sandesh Bandara Cinematography - Dinka Chamod Camera assistant - Tharaka Sandaruwan Edit Colour and Al...

Maula Ya Salli - Sami Yusuf ft Qasida Burda Shareef Slowed Reverb

Maula Ya Salli - Sami Yusuf ft Qasida Burda Shareef Slowed Reverb

7.14 MBRELAXOFI

@samiyusuf #samiyusuf #maulayasalliwasallim #trending #nasheed #viral #gazal #arabicnasheed #newnaat #newnasheed2023 #qasidaburdashareef . . . . . . . . . . . . . . . • If you like this video please subscribe my channel for a new video 💙😊 Nasheed : Maula Ya Salli Artist : Sami Yusuf And Qasida Burda Shareef Nasheed Editor : AKIB 07 Video & Thumbnail Editor : AKIB 07 ★ SUBSCRIBE MY CHANNEL AND STAY WITH ME ★

Muza - Maula ya Salli Arabic Nasheed

Muza - Maula ya Salli Arabic Nasheed

3.94 MBMUZA

Available On All Streaming Platforms! Salam Everyone! Hope you all enjoy my version of this beautiful Nasheed. If I mispronounced something please do forgive me. Sung, Produced, Mixed and Mastered by Muza Video edited by Mindturbine @mindturbine Filmed By Akhi Abdullah @prxcess_kiki Follow Muza: instagram.com/realmuza facebook.com/realmuza youtube.com/muzamusic muzamusic.com

Salli Deviyange Malli - WePlus ft KevinSmokio Piyath Rajapakse

Salli Deviyange Malli - WePlus ft KevinSmokio Piyath Rajapakse

5.36 MBPiyath Rajapakse

Salli Deviyange Malli (සල්ලි දෙවියන්ගේ මල්ලී) - WePlus Ft Smokio | Piyath Rajapakse Stream/Download : bnfr.link/deviyange_malli Powered By Bonfire ♪ Artist - WePlus X Smokio X Piyath Rajapakse ♪ Melody - Piyath Rajapakse ♪ Music - WePlus / K2 (Kavishka Dombawela) Bass - Deva Bass Keys - Ashan Priyanjana Flute - Madusara Liyanage Drums - Buddhika Rajapakse ...

Salli salli loku loku salli original Nihal Nelson

Salli salli loku loku salli original Nihal Nelson

4.58 MB𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥

Salli salli loku loku salli original

About Salli - Sarith Surith ft KVN

Salli ( සල්ලි ) | Official Music Video

Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN

Mixed & Mastered – Power House Productions

Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath

Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando

Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa

Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish

Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers

Artworks - Thush Favorite

Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි

( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

#SarithSurithLive #Kodigahayata