Sharrmusic

Sinhala Songs


Salli ( සල්ලි ) | Official Music Video

Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN

Mixed & Mastered – Power House Productions

Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath

Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando

Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa

Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish

Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers

Artworks - Thush Favorite

Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි

( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

#SarithSurithLive #Kodigahayata

Best Sinhala Old Songs Collection VOL 05 Gee Sewana

Best Sinhala Old Songs Collection VOL 05 Gee Sewana

54.27 MBGee Sewana-ගී සෙවණ

නිදහසේ අහන්න සුපිරිම පැරණි සිංහල සින්දු | Best Sinhala Old Songs Collection | VOL 05 | Gee Sewana 。☆✼★━━━━━━ - ━━━━━━★✼☆。 𝐀𝐥𝐥 𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 𝐆𝐨𝐞𝐬 𝐓𝐨 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐀𝐫𝐭𝐢𝐬𝐭𝐬. ගීතවල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. ලස්සන ගීත අහන්න අපිව 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කරලා දිගටම අපි සමග රැදී සිටින්න!! ~𝐋𝐢𝐤𝐞 ~𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 ~𝐒𝐡𝐚𝐫𝐞 ▶ 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄➤ ❚➤𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭 𝐁𝐲-@GeeSewana 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐓𝐨 𝐎𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 - youtube.com/@GeeSewana ╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗ ║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣...

10 Desawana Music Top 10 Hits Vol 02 Jukebox Sinhala New Songs

10 Desawana Music Top 10 Hits Vol 02 Jukebox Sinhala New Songs

44.75 MBDesawana Music

(හොදම සිංදු 10) Desawana Music Top 10 Hits Vol. 02 (Audio Jukebox) | Sinhala New Songs Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪♫Tracklist ♫ 00:03​ ► Mata Inna Hithuna - Amandi Sulochana 02:53​ ► Hithala Nalona - Thushara Joshap X Harshana K 06:08​ ► Ashawe - Koushi Perera X Niklo 09:23​ ► Dumbara Manika (Female) - Pavani Perera 12:29​ ► Windanaya - Dinesh Tharanga X Skay Jay 15:59 ► Kichi Kichi Baby - Shenira X...

Chandana liyanarachchi best songs collection 2023 Sinhala Songs Dlanka Music

Chandana liyanarachchi best songs collection 2023 Sinhala Songs Dlanka Music

73.24 MBDlanka Music

🎵🎧 හද රැදුනු ගීත පෙළක් 🎧🎵 හද රැදුනු ගීත ඇසීම සදහා Subcribed 🔔 කරල එකතු වෙන්න Dlanka Music යූටියුබ් චැනලයත් සමග. ඔබ කැමතිම ගීතය ඇසීම සදහා,ගීතයට ඉදිරි පසින් ඇති කාල රාමුවෙහි වෙලාව තෝරන්න. Time Laps ⌚ 00:00 - Start ⌚ 00:01 - Sumudu walawaka ⌚ 03:49 - Liyathambara mala ⌚ 07:39 - Pama wedi oba ⌚ 12:16 - Polruppawe ⌚ 16:10 - Sithin adinawa ⌚ 21:11 - Ehela mal pipena ⌚ 25:07 - Mewalm mokaratada ⌚ 29:05 - Ran tharaka ⌚ 31:48 - Kadupul mala...

Sinhala old songs shaa fm sindu kamare nonstop perani sindu best sinhala songs

Sinhala old songs shaa fm sindu kamare nonstop perani sindu best sinhala songs

50.9 MBLakiya Beats Official

Sinhala old songs | shaa fm sindu kamare nonstop | perani sindu | best sinhala songs ╔═════ೋೋ═════╗* 📤NOTICE :- Welcome To My Music Channel Like🤙 Comment 💬 Share ➦ Subscribe ♦️ :- youtube.com/@Lk__Music මෙම ගීත වල අයිතිය මුල් අයිතිකරුවන් සතු වේ...❤️ ඔව්නට අපගේ උත්තමාචාරය 😇❤️‍🔥.... THNAKS FOR WATCHING *╚═══❖•ೋ° °ೋ•❖═══╝* #Shaa_fm_sindu_kamare_2022_new_nonstop #Nonstop #sinhala...

Best Of Old Songs Nonstop Top 50 Best of Sinhala Song Collections

Best Of Old Songs Nonstop Top 50 Best of Sinhala Song Collections

56.01 MBM.K

❤️ WELLCOME TO M.K MUSIC ENTERTAINMENT YOUTUBE CHANNEL❤️ 🎵 M.K MUSIC ENTERTAINMENT OFFICIAL YOUTUBE CHANNEL 🎵 🔆 දිනපතාම අලුත් ගීත, අලුත් NONSTOP, අහන්න කැමති ඔයාව සාදරයෙන් පිළිගන්නවා M.K MUSIC ENTERTAINMENT OFFICIAL YOUTUBE CHANNEL එකට.දිගටම අලුත් NONSTOP, අලුත් ගීත අහන්න SUBSCRIBE කරලා එකතු වෙන්න අපිත් එක්ක.මෙය හුදෙක් ඔබගේ රසවින්දනය සදහා පමණි ..❗ 🔆 Sinhala Live Songs ,Sinhala Live Nonstop,live show,dj mix nonstop,new songs,mix...

Best Sinhala Songs Collection

Best Sinhala Songs Collection

3.34 MBHaSaa乂ᵛⁱᵇᵉˢ

#sinhalamusic #music #oldsong #sinhalasongs #song #bestsinhalasong 🦋⃝❉⃟࿔ꦿTime Stamps۝᭄̊̊࿔࿓ 00:00 - පාට දෙදුනු සෙදිලා 02:55 - කදු පාර ඇත අයිනේ 05:53 - රුවන් තාරකා 09:00 - රැල්ලෙන් රැල්ලට පාවෙන 13:05 - කෝටු කැලි සොයාලා 15:40 - එක යායක මල් පිදුනු 19:04 - සුදු නැන්දා ඇයි 22:16 - ආදර සැමරුම් කැටිවු 25:09 - දොර කවුලුවෙන් 29.00 - සද කුමාරියක් 32:17 - ඉපදි ලොවේ 37:41 - මල් මල් හිනා 41:15 - මේ බස් නැවතුම 45:14 - හිච්චි නගේ 48:17 - සුදු සද රැස්...

Sinhala Songs Best Old Songs Collection Samitha Athula Dayan TM Padeepa Chandana Uresha

Sinhala Songs Best Old Songs Collection Samitha Athula Dayan TM Padeepa Chandana Uresha

44.72 MBDr. Rohana Weerasinghe Official

Sinhala Songs | Best Sinhala Old Songs Collection | Samitha, Athula Dayan, TM, Padeepa, Chandana, Uresha | Adaraneeya Rohana "සත් සිතක ගී" පරපුර තුනකට අයත් ජනප්‍රිය ගායන ශිල්පි ශිල්පිනීන් සත් දෙනෙකු ගයා ඇති මගේ මියුරුතම ගීතනු කීපයක් මෙහි ඇතුළත් වනවා.සමහර ගී වසර 40 කටත් වඩා පැරණි වූවත් ඒවායේ මිහිර අදත් හෙටත් මතුවටත් නොනැසී පවතින බව මගේ විශ්වාසය. මේ ගීතවල රැදි විවිධත්වය බොහෝ දෙනාගේ ඇගැයීමට පාත්‍ර වෙනවා.එහි ගරුත්වය හිමි වියයුත්තේ මේවායේ පද...

Best Sinhala Songs Collection Calm Music Mind Relaxing X Heart Touching

Best Sinhala Songs Collection Calm Music Mind Relaxing X Heart Touching

34.93 MBKevin X vibes 𝅘𝅥𝅯

❤️Subscribe  ♪ Lyrics ♪ 00:00 - Numba ha 02:40 - Shoba 05:08 - Kohe ho ma 08:27 - Ithin sandawatha 09:38 - Hawas wenakota 11:27 - Awasaraya 14:22 - Kawiya 18:28 - Hethuwa 22:23 - Hama raakama - All Songs Credit Goes to Respective Owners !!!1 #PremaneeyaSangeethaya #gangadara #premaneeyasangeethaya #premaneeyasangeethaya #gangadara #anjitha #pirithpan #noriko #manomusic #manoparakata #apidennagelowe #sinhalasong #tranding #hearttouching ...

Sinhala cover Collection new song sinhala sindu cover song sinhala sindu aluth sindu sinhala

Sinhala cover Collection new song sinhala sindu cover song sinhala sindu aluth sindu sinhala

56.14 MBApe Music

#Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong #mandaramkathawe #anushkaudana #anushkaudanasong Denuwan kaushaka new song | sinhala sindu | cover song sinhala | sindu | denuwan song Sinhala song Shinhala sindu Aluth Sindu Manopara Parani githa Mal onchilla Hana song Hana new song Mal unchilla aluth sindu 2022 sinhala cover collecton sinhala cover songs collection 2022 sinhala cover songs...

DIAS - FREEZE

DIAS - FREEZE

5.26 MBFREEZE

DIAS (ඩයස්) - FREEZE (Official Music Video) FREEZE Senal Kapugeekiyana - Vocals Miggie Wijedasa - Percussion & Vocals Sanka J Kodikara - Guitar & Vocals Chivantha Samarajiwa - Keyboards & Vocals Dileepa Deshan - Bass & Vocals Rukshan Pradeep - Drums & Vocals Special credit goes out to: Lyrics, Melody & Music | Sankha B Music Arrangement | Ken Lappen Script & Director | Sajith Akmeemana @ PAPA Films DOP | Chathur Kamsha Deshapriya Art...

Sinhala songs

Sinhala songs

54.52 MBSL B&B Golden music

පණ්ඩිත් අමරදේවයන්ගේ අමරණීය ගී , (sinhala songs, best of Pandith W.D.Amaradewa

About Salli - Sarith Surith ft KVN

Salli ( සල්ලි ) | Official Music Video

Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN

Mixed & Mastered – Power House Productions

Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath

Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando

Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa

Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish

Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers

Artworks - Thush Favorite

Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි

( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!

සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

#SarithSurithLive #Kodigahayata